“බිසිම බිසි දවසක් ❤️ අපේ වැඩ අපිම කරගමු | අපි බර්ගර් බන් හැදුවා 🍔 | Day Vlog”
life with duwai mamai.
0:00 / 0:00
“බිසිම බිසි දවසක් ❤️ අපේ වැඩ අපිම කරගමු | අපි බර්ගර් බන් හැදුවා 🍔 | Day Vlog”
245 просмотров · 2 недели назад
life with duwai mamai.
45 подписчиков
245 просмотров · 2 недели назад
බිසිම බිසි දවසක් ❤️ අපේ වැඩ අපිම කරගමු | බර්ගර් බන්ත් හැදුවා 🍔 | Day Vlog
අද දවස පුරාම එක එක වැඩ එක්ක ගොඩක් බිසි වුණා. 🥰
ගෙදර වැඩ, කෑම හදන වැඩ වගේම අපේම අතින් රසම රස බර්ගර් බන් ටිකකුත් හැදුවා. 🍔❤️
ජීවිතේ කොච්චර බිසි වුණත්, අපේ වැඩ අපිම කරගෙන සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. 🌸
මගේ දවසේ පුංචි පුංචි මතකයන් ඔබත් එක්ක බෙදාගන්නයි මේ Vlog එක. ❤️
වීඩියෝ එකට කැමති නම් Like 👍 | Comment 💬 | Subscribe ❤️ කරන්න අමතක කරන්න එපා. 🔔
#DayVlog #BusyDay #BurgerBuns #CookingVlog #SriLankanVlog #LifeVlog #HomeCooking #DailyVlog #SinhalaVlog #LifeWithDuwaiMamai ❤️