Перейти к содержимому

wilgamuwa pasala

Kanchana Ariyadasa

0:00 / 0:00

wilgamuwa pasala

2 987 просмотров · 17 ч назад
Kanchana Ariyadasa
184 тыс. подписчиков
2 987 просмотров · 17 ч назад
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස) 2026.10.01 පංතියේ සිටි අසරණම දියණියට ලෝක ළමා දිනයදා ඉංග්රීසි ගුරුවරයා කරපු දේ මුළු මහත්මිය වැඩිහිටි සමාජයට වත්මන් ගුරු පරපුරටත් උපකාරක පන්ති පවත්වන ගුරු භවතුන්ටත් නිසි ආදර්ශයක් ලබා දෙමින් තම පන්තියේ අධ්යාපනය ලැබූ දියණියකගේ ජීවිතය වෙනස් කළ අපූරු ඉංග්රීසි ගුරුවරයෙකු පිළිබඳ තොරතුරක් විල්ගමුව අධ්යාපනය කලාපයෙන් ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය සමරන දා අපට වාර්තා විය. මාතලේ දිස්ත්රික්කයේ අති දුෂ්කර අධ්යාපන කලාපය වන්නේ විල්ගමුව අධ්යාපන කලාපයයි .නාමිණිඔය පාසලේ ඉංගිසි ගුරුවරයා වූයේ තරුණ ගුරුභවතෙකු වූ මිශාර ලක්මාල් මහතායි. මීට මාස කීපයකට ඉහතදී අටවැනි වසරේ පන්තියට ඉංග්රීසි අධ්යාපනය ලබා දෙන අතරතුරු ලක්මාල් මහතා ඉගෙන ගන්න බොහෝ දරුවන් අතරින් වෙනස් ඉරියව් වලින් සිටින කුමන හෝ අපහසුතාවයකින් පන්තියේ වෙසෙන දියණියක පිළිබඳ අවධානය යොමුව තිබේ පන්තියේ අනෙක් දරුවන්ට නොදැනෙන්නට මෙම දියණියන් සමග කතා කිරීමට ලක්මාල් ගුරුතුමාට සිත් පහළ වූයේ එතරම්ම ඇයගේ ඉරියව්වේ වෙනස්වීම් දැකීම නිසාවෙනි