Перейти к содержимому

අලිමානා වලින් කඩදාසි නිෂ්පාදනය කර ඩොලර් උපයන ක්‍රමය | කඩදාසි හදන්නේ කොහොමද

ඉසිවරයා - Isiwaraya

0:00 / 0:00

අලිමානා වලින් කඩදාසි නිෂ්පාදනය කර ඩොලර් උපයන ක්‍රමය | කඩදාසි හදන්නේ කොහොමද

11 099 просмотров · 3 г. назад
ඉසිවරයා - Isiwaraya
98,1 тыс. подписчиков
11 099 просмотров · 3 г. назад
අලිමානා වලින් කඩදාසි නිෂ්පාදනය කර ඩොලර් උපයන ක්‍රමය | කඩදාසි හදන්නේ කොහොමද මෙහිදී කඩදාසි නිෂ්පාදනයේ මූලික කරුණු පිළිබදව ඔබට යම් දැනුමක් ලබා ගත හැකිය. ෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එ‍දිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම වනු ඇත ෴ මේ ඒ සඳහා ඔබ හා අත්වැල් බැඳගන්නා වූ අපගේ ව්‍යායාමයයි. isiwaraya ඉසිවරයා YouTube නාලිකාව. දිලිප් සේනානායක කලත්තෑව, අනුරාධපුර. Dilip Sennayake, Kalaththewa, Anuradhapura ඉසිවරයා ගේ අඩවිය සමග සම්බන්ධ වන්නට සියලු දෙනාට ආරාධනා කරමු. Contact & Follow Us Fb. Group -   / 142017086216120   Page - www.facebook.com/isiwaraye Blog - www.isiwaraya.blogspot.com Email - isiwaraya@gmail.com WhatsApp - 0718423351 (මැසේජ් එකක් තැබීමෙන් ඔබට මා සම්බන්ධ කර ගත හැකිය. අත්‍යාවශ්‍ය කාරණයකට ඇමතිය හැක) උනන්දුවක් දක්වන කෙනෙකුට අපගේ WhatsApp ගෲප් එකට එකතු විය හැකිය. ඇපෘව් කිරීමට ඉහත අංකයට ඔබේ නම ලිපිනය එවන්න. whatsapp Group Invite -https://chat.whatsapp.com/GhIzKiNsZwk... #Agriculter #papercraft #isiwaraya