Practical 13 | පිළිස්සුම් තුවාල ඉක්මනින් සුව කරන ඇල්බියුමින් පානය | Albumin Water |sinhala 🔥Victoria
Miss Madumi
0:00 / 0:00
Practical 13 | පිළිස්සුම් තුවාල ඉක්මනින් සුව කරන ඇල්බියුමින් පානය | Albumin Water |sinhala 🔥Victoria
20 837 просмотров · 2 года назад
Miss Madumi
10,8 тыс. подписчиков
20 837 просмотров · 2 года назад
පිළිස්සුම් තුවාල සහ අනිකුත් තුවාල වලට හොඳම ඖෂධයක් තමයි මේ #බිත්තර සුදු මදය භාවිතා කරමින් හදන #දොඩම් යුෂ පානය .දොඩම් යුශ වල #විටමින් සී අන්තර්ගත වෙනවා. ඒ වගේම කෙඳිති අන්තර්ගත වෙනවා. බිත්තර සුදු මදයේ බහුලවම තියෙන්නේ ප්‍රෝටීන. තුවාලයක් ඉක්මනින්ම සුව කර ගන්න වගේම කෑම කන්න අකැමැති අයගේ දෛනික ප්‍රොටින අවශ්‍යතාවය සපුරා ගන්නත් පුළුවන්. වැඩිහිටියෙකුට දිය යූතු ඖෂධීය ගුණයකින් යුක්ත දෙයක් තමයි #ඇල්බියුමින් පානය. මෙම වැඩසටහන මගින් එ පිළිබද අවබෝධයක් ලැබේ.
Egg white protein drink (#albumin) is considered the best remedy for burns and other injuries. It contains vitamin C and fiber. The most abundant nutrient in egg white is protein. It can quickly heal injuries and also meet the daily protein needs of those who dislike eating food. For adults, a drink enriched with albumin is recommended. This program provides understanding about it.