Перейти к содержимому

සම්පූර්ණ කතාව ඇය හෙමින් ආදිත්‍ය දිහා බැලුවා...

නිහඬ සිතළු ( Nihada Sithalu )

0:00 / 0:00

සම්පූර්ණ කතාව ඇය හෙමින් ආදිත්‍ය දිහා බැලුවා...

8 374 просмотра · 16 часов назад
නිහඬ සිතළු ( Nihada Sithalu )
1,16 тыс. подписчиков
8 374 просмотра · 16 часов назад
නපුරු හස්බන්ඩ් | නපුරුකමකින් ආරම්භ වූ ආදර කතාවක්... ❤️‍🔥 සුමනදාස සහ රණසිංහ අතර පැවති දැඩි ව්‍යාපාරික තරඟය අවසානයේ සිදුවුණේ කිසිවෙකුත් නොසිතූ විනාශයකි. එම තරඟයෙන් ඇති වූ දැඩි මානසික පීඩනය හේතුවෙන් සුමනදාස හදිසි හෘදයාබාධයකින් මිය යනවා. තම පියාගේ මරණයට වගකිව යුත්තේ රණසිංහ බව විශ්වාස කරන ආධිත්‍යගේ හිතේ ඇතිවෙන්නේ දැඩි වෛරයක්. පියා වෙනුවෙන් පළිගැනීමට තීරණය කරන ආධිත්‍ය, රණසිංහගේ ව්‍යාපාරය බිඳ දැමීමට හැකි සෑම ක්‍රමයක්ම භාවිතා කරනවා. අවසානයේ ඔහු තම අරමුණ යම් තරමකට සාර්ථක කරගන්නවා. නමුත්... ඔහුගේ පළිගැනීම එතැනින් අවසන් වෙන්නේ නැහැ. රණසිංහගෙන් තවත් පළිගැනීම සඳහා ඔහු තෝරාගන්නේ රණසිංහගේ බාල දියණියවයි. ආදරයක් නැති විවාහයක්... පළිගැනීමක් වෙනුවෙන් ගත් තීරණයක්... එකිනෙකාට නොරිස්සන හදවත් දෙකක්... ඒත් දවසින් දවස ඔවුන් අතර සිදුවන ගැටුම් මැද, ඔවුන්ටම නොදැනී වෙනස් වෙන්න පටන් ගන්නවා හැඟීම්. නපුරු සැමියෙකු ලෙස ආරම්භ වූ ආධිත්‍යගේ ගමන අවසානයේ සැබෑ ආදරයකට හැරෙයිද? පළිගැනීමෙන් ආරම්භ වූ මේ විවාහය... ආදරයකින් අවසන් වෙයිද? ❤️ මේ තමයි “නපුරු හස්බන්ඩ්”... කතාව අවසානය දක්වා රැඳී සිටින්න. ඔබට කතාව දැනුණා නම් Like කරන්න, Comment එකකින් ඔබේ අදහස කියන්න සහ නිහඬ සිතළු YouTube චැනලය Subscribe කරලා Bell 🔔 එකත් On කරගන්න. #නපුරුහස්බන්ඩ් #නිහඬසිතළු #SinhalaNovel #SinhalaStories #SinhalaLoveStory #SinhalaKatha