Re Pal Rakina Kurahan CLEAN KARAOKE - Abeywardana Balasuriya Thyaga N Edward | රෑ පැල් රකින කුරහන්
TJ Arts - KARAOKE
0:00 / 0:00
Re Pal Rakina Kurahan CLEAN KARAOKE - Abeywardana Balasuriya Thyaga N Edward | රෑ පැල් රකින කුරහන්
334 878 просмотров · 2 года назад
TJ Arts - KARAOKE
12,4 тыс. подписчиков
334 878 просмотров · 2 года назад
~ This is what we love, the music. Mainly old Sinhala songs. If you are a fan of old Sinhala songs, pls stick with us. Also, we would love to hear your comments, thoughts, and requests as well. ~
Re Pal Rakina Kurahan CLEAN KARAOKE - Abeywardana Balasuriya Thyaga N Edward | රෑ පැල් රකින කුරහන් | අබේවර්ධන බාලසූරිය | ත්‍යාගා N. එඩ්වඩ්
ගැයුම : අබේවර්ධන බාලසූරිය හා ත්‍යාගා N. එඩ්වඩ්
පද : අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක
+++++++++++
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නො තනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා වාගෙයි ගම්මානේ
එගොඩහ ගොඩේ ඉස්මත්තෙ දි දුටුවාට
ඇළ කණ්ඩියේ ඉඳගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඬන් මස්සිනේ පෙර පින් නැතුවාට
හැදුවේ ගෙපැල මට තනියෙන් හිඳින්න ද
බාලේ ඉදන් බැඳී ආලේ බිඳින්න ද
රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්න ද
සිහිනෙන් මිසක හැබැහින් එක් නො වන්න ද
නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහිකරන්නයි
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නො තනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා වාගෙයි ගම්මානේ