තිරෝකුඩ්ඩ සූත්‍රය Thirokudda Suthraya | අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ - දාන ආනිශංස දේශනා
හිතෙසී Hithesi
0:00 / 0:00
තිරෝකුඩ්ඩ සූත්‍රය Thirokudda Suthraya | අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ - දාන ආනිශංස දේශනා
4 938 просмотров · 3 года назад
හිතෙසී Hithesi
6,1 тыс. подписчиков
4 938 просмотров · 3 года назад
මිය ගිය නෑයන්ට පින් අනුමෝදම් කිරීම විස්තරව පවතින ශ්‍රී මුඛ දේශනාවක් වන තිරොකුඩ්ඩ සූත්‍රය මාතෘකා ස්ථානයේ තබාගෙන අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් විස්තර වර්ණනා කරන්න යෙදුන ධර්ම දේශනාවකි.
🎙️මෙම උතුම් ධර්ම දානමය කුසලයන් අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට මතු මත්තෙහි පාරමී සපුරා ලොව්තුරා සම්බුද්ධත්වය ලබනු පිණිස හේතු උපනිශ්‍රය වේවා කියා පුණ්‍යානුමෝදනා කරමු.
සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏