Перейти к содержимому

නොදැනුවත්වම ඔයාව සාතන්ගේ උගුලට අහුවෙලාද? | The Hidden Secrets of Satanism

Anduru Kutiya

0:00 / 0:00

නොදැනුවත්වම ඔයාව සාතන්ගේ උගුලට අහුවෙලාද? | The Hidden Secrets of Satanism

65 911 просмотров · 2 недели назад
Anduru Kutiya
180 тыс. подписчиков
65 911 просмотров · 2 недели назад
නොදැනුවත්වම ඔයාව සාතන්ගේ උගුලට අහුවෙලාද? | The Hidden Secrets of Satanism 2013 දී ලියාපදිංචි වුණු, ලක්ෂ 7කට වඩා සාමාජිකයන් ඉන්න "The Satanic Temple" නැත්නම් සාතන්ගේ පල්ලිය පිටිපස්සේ තියෙන ඇත්තම කතාව මොකක්ද? සාතන් වාදය (Satanism) කියන්නේ සැබවින්ම මොකක්ද? අපි නොදැනුවත්වම Netflix, Spotify, සංගීතය, සහ නවීන සමාජ මාධ්‍ය හරහා අපේ ජීවිත වලට, අපේ දරුවන්ගේ මනසට මේ මතවාදයන් රිංගවන්නේ කොහොමද? Anton LaVey ගේ Church of Satan එකේ සිට The Satanic Temple දක්වාත්, ඓතිහාසික සිදුවීම් සහ ආගමික දර්ශනයන් ඇසුරින් මෙතෙක් මාධ්‍යයෙන් ඔබට නොකියූ අඳුරු සත්‍යය මෙම වීඩියෝවෙන් ගැඹුරින් හෙළිදරව් කෙරේ. ⚠️ DISCLAIMER: This video explores sensitive ideological and historical themes for educational and documentary purposes only. Viewer discretion is advised. -------- Ed and Lorraine Warrenගේ ඔබ නොදන්නා ඇත්ත කතාව    • Amityville සිද්ධියේ සිට Annabelle හොල්මන් ...   සතරවන මානය (චතුර්මානය) පිළිබඳව අඳුරු කුටියේ විග්‍රහය    • අපගේ විශ්වය පාලනය කරන සතරවන මානය (චතුර්මාන...   හෙන ගහන අපරාධයක්.. මේක බැලුවොත් ඔයා අඬනවා    • හෙන ගහන අපරාධයක්.. මේක බැලුවොත් ඔයා අඬනවා ...   -------- In this video, we cover: 0:00 - The Secret You Never Knew 2:12 - What is the True Goal of Satanism? 6:08 - Anton LaVey & The Satanic Bible (1966) 7:20 - The Black Metal Era & Burned Churches 13:49 - "My Body, My Choice" & The Ego Worship 22:18 - The Ultimate Question for You -------- Follow me on Instagram:   / hasun_saara   -------- If you have learned something from this video, Like this video, Subscribe to the Anduru Kutiya channel and don't forget to leave a comment in the comments section. Share this message with your friends. -------- May you all hear only the truth! Thank you. -------- Video Clips & Images Sources: GPT-4 | Grok Imagine -------- Social Media: Follow Anduru Kutiya on Facebook   / andurukutiyachannel   Our WhatsApp Channel https://www.whatsapp.com/channel/0029... Follow Anduru Kutiya on TikTok   / andurukutiya   -------- Hashtags: #Satanism #AnduruKutiya #DarkFiles #MysterySinhala #TheSatanicTemple #DocumentarySinhala #SinhalaDocumentary