Перейти к содержимому

බිලියනපතියකුගේ විකෘති කාම ලෝකය - WWE අඳුරු රහස | Vince McMahon Documentary

Anduru Kutiya

0:00 / 0:00

බිලියනපතියකුගේ විකෘති කාම ලෝකය - WWE අඳුරු රහස | Vince McMahon Documentary

117 564 просмотра · 13 дн. назад
Anduru Kutiya
179 тыс. подписчиков
117 564 просмотра · 13 дн. назад
බිලියනපතියකුගේ විකෘති කාම ලෝකය - WWE අඳුරු රහස | Vince McMahon Documentary. WWE කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් ආසාවෙන් බලපු මහා ක්‍රීඩා විනෝදාස්වාද අධිරාජ්‍යයක්. හැබැයි මේ දැවැන්ත අධිරාජ්‍යය ගොඩනගපු Vince McMahon කියන බිලියනපතියා තිරය පිටුපස කරපු අතිශය අමානුෂික, සාහසික ලිංගික සූරාකෑම්, අපරාධ වසන් කිරීම් සහ මිනිස් ජාවාරම් ගැන ඔබ දැනගෙන හිටියද? Ashley Massaro ගේ අවාසනාවන්ත ඉරණම, Janel Grant ගේ බිහිසුණු හෙළිදරව්ව සහ FBI පරීක්ෂණ හමුවේ Vince McMahon ගේ අධිරාජ්‍යය බිඳවැටුණු සම්පූර්ණ අඳුරු කතාව අද වීඩියෝවෙන්. Don't forget to Like, Comment your thoughts, and Subscribe to Anduru Kutiya for more deep-dive documentaries! -------- In this video, we cover: 0:00 - The Illusion of Vince McMahon 2:38 - Launching the Crypto Token 5:57 - මහා ආක්‍රමණය සහ WWF ආධිපත්‍යය (Ruthless Monopoly) 18:04 - Attitude Era සහ විකෘති Storylines 26:30 - Ashley Massaro ට සිදුවූ අමානුෂික අපරාධය 33:41 - Janel Grant නඩුව සහ බිහිසුණු ලිංගික වහල්භාවය -------- Follow me on Instagram:   / hasun_saara   -------- If you have learned something from this video, Like this video, Subscribe to the Anduru Kutiya channel and don't forget to leave a comment in the comments section. Share this message with your friends. -------- May you all hear only the truth! Thank you. -------- Social Media: Follow Anduru Kutiya on Facebook   / andurukutiyachannel   Our WhatsApp Channel https://www.whatsapp.com/channel/0029... Follow Anduru Kutiya on TikTok   / andurukutiya   -------- Hashtags: #AnduruKutiya #VinceMcMahon #WWEExposed #SinhalaDocumentary #TrueCrimeSinhala #WWE