අලුත් ආරම්භයක්..🤍🎀🙏| A new Beginning ✨|The friends|.#TharuWithVlog #SriLanka #SinhalaVlog #LankaVlog
Tharu with vlog
0:00 / 0:00
අලුත් ආරම්භයක්..🤍🎀🙏| A new Beginning ✨|The friends|.#TharuWithVlog #SriLanka #SinhalaVlog #LankaVlog
57 просмотров · 3 недели назад
Tharu with vlog
338 подписчиков
57 просмотров · 3 недели назад
❤️ අලුත් වැඩක් ❤️
අපි හැමෝම එකතු වෙලා කරන්න හිතපු පුංචි පරිත්යාගයක් අද ලස්සන මතකයක් බවට පත් වුණා. 🥹🙏
අපේ YouTube යාළුවෝ සහ මිතුරන් එක්ක එකතු වෙලා ආරාමයට අවශ්ය දේවල් කිහිපයක් පරිත්යාග කරන්න අපිට අවස්ථාව ලැබුණා. මේකේ වටිනාකම තියෙන්නේ දේවල්වල නෙවෙයි… ඒ පිටුපස තිබුණු ආදරය, සහයෝගය සහ එකමුතුකමේ. ❤️
මේ ලස්සන දවසේ මතකයන් ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මේ Vlog එක. 🎥✨
🙏 Vlog එක හොඳයි නම් Like කරන්න
💬 ඔයාගේ අදහස Comment කරන්න
❤️ Tharu with Vlog Subscribe කරන්න
🔔 අලුත් Vlog එකක් එන හැම වෙලාවකම දැනගන්න Bell එකත් Click කරන්න!
📩 Email: Tharushachamoth221@gmail.com
📞 Contact: 0767119180
ඔයාලගේ ආදරය සහ සහයෝගය තමයි අපේ ගමනේ ලොකුම ශක්තිය. ❤️🥹
Thank you everyone! 🙏❤️
— Tharu with Vlog 🎥✨