Chatgpt දුන්න challenge eka😓🇱🇰
Theshh
0:00 / 0:00
Chatgpt දුන්න challenge eka😓🇱🇰
239 просмотров · 9 дней назад
Theshh
155 подписчиков
239 просмотров · 9 дней назад
ChatGPT එකෙන් මට ලැබුණු රුපියල් 1000 Challenge එක මම බාරගත්තා! 😱🔥
මේ Video එකෙන් මම කරන්නේ ChatGPT දුන්න Challenge එකකට අනුව රුපියල් 1000ක Budget එකකින් කෑම වේල් කිහිපයක් ලෑස්ති කරලා පාරේ ඉන්න අසරණ වුණු අයට දානයක් විදිහට දෙන එක. 🍲❤️
වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඔයාලගේ අදහසත් පහලින් Comment කරන්න!
⏱️ Timestamps:
00:00 - Intro & ChatGPT Challenge 📩
2.00 - Rs. 1000 Budgeting & Shopping 🛒
5.00 - Cooking & Packing Food 🍳
15.00 - My Experience & Final Thoughts 💭
🔔 Don't forget to Like, Share, and Subscribe!
වීඩියෝ එක හොඳයි නම් Like එකක් දාලා, යාලුවෝ අතරේ Share කරන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝ බලන්න Channel එක Subscribe කරලා 🔔 Bell icon එකත් Click කරලා තියාගන්න!
📲 Follow Me:
Instagram: https://www.instagram.com/itz_theshh_...
#chatgptchallenge #1000RupeeChallenge #sinhalavlogs #charitychallenge #srilanka #dailyvlog #StreetFoodDonation #challengeaccepted #100k #foryou #foryoupage #viralvideo