Перейти к содержимому

අතිපූජනීය මාන්කඩවල සුදස්සන හිමි | Ven. Mankadawala Sudassana thero | ලබුනෝරුව | ධර්ම දේශනය | darmaya

SRIDHARA - ශ්‍රීධර

0:00 / 0:00

අතිපූජනීය මාන්කඩවල සුදස්සන හිමි | Ven. Mankadawala Sudassana thero | ලබුනෝරුව | ධර්ම දේශනය | darmaya

20 323 просмотра · 4 г. назад
SRIDHARA - ශ්‍රීධර
2,32 тыс. подписчиков
20 323 просмотра · 4 г. назад
හැමදේට ම පෙර, හොඳින් හුස්ම ගන්න. ඊලඟට හොඳින් , ඇහුම්කං දෙන්න කොතරම් හිත රිදුනත්, තදින් දරාගන්න. වැටුනොත්, ආයේ ආයමත් නැගිටින්න. නොලැබුනො ත්, තිබෙන විදිහට ජීවත් වෙන්න. ඇනුම් බැනුම් හමුවේ , නිහඬ වෙන්න. අහන දකින සියල්ල, සත්‍යය යයි නොසිතන්න. තනිවුනොත්, ඒ ජීවිතයට හුරු වෙන්න. රාගයක් ආවොත් , අසුභය අසාරය සිහි කරන්න. තරහක් ආවොත්, මෛත්‍රී කරන්න. බාලයන් ඇසුරට නොගෙන , ප්‍රඥාවන්තයින් ඇසුරු කරන්න. ආදරනීයන් දාලා ගියොත්, ලෝක පාලන ධර්මයක් යයි සිතන්න. නැතිබැරි කමක් දැනුනොත්, හොරකම් නොකර ⁣ඉල්ලන්න. මරණ භයක් දැනුනොත් , සූවිසි මහ ගුණ සිහි කරන්න. පුංචි පිනක් වත් , අහක නොදාන්න. නොමැරෙන මිනිසුන් ලෙස නොව , මැරෙන මිනිසුන් ලෙස සිතන්න. මේ හැම දේම , ⁣ඉපදීම නිසාම හටගත් බව සිතන්න. ප්‍රමාද නොවී , අප්‍රමාදී වන්න... ____________________________________________________ " අභිධර්මයේ අවශ්‍යතාවය " ධර්ම දේශනය...    • අතිපූජනීය මාන්කඩවල සුදස්සන හිමි | Mankadaw...   " ධර්මය ගැඹුරුයි " අහන්නම ඕන බණ වැඩසටහනක්...    • අතිපූජනීය මාන්කඩවල සුදස්සන හිමි | චතුරාර්‍...   " ඔබ ඇයි ධර්මය ශ්‍රවණය කළ යුත්තේ ,"    • අතිපූජනීය මාන්කඩවල සුදස්සන හිමි | Mankadaw...   " සබ්බාව සූත්‍රය "    • පූජනීය මාන්කඩවල සුදස්සන හිමි | Mankadawala...   තෙරුවන් සරණයි......!!____________________________________________________ #ශ්‍රීධර #Sridhara #ධර්මය #ඔබයි_හඳහනයි