ලංකාතිලක රජමහා විහාරය - වාර්ශික පෙරහැර මංගල්‍යය 2021 - Lankathilaka Rajamaha Viharaya Perahara 2021
Ayale
0:00 / 0:00
ලංකාතිලක රජමහා විහාරය - වාර්ශික පෙරහැර මංගල්‍යය 2021 - Lankathilaka Rajamaha Viharaya Perahara 2021
1 595 просмотров · 5 л. назад
Ayale
519 подписчиков
1 595 просмотров · 5 л. назад
ලංකාතිලක රජමහා විහාරය - වාර්ශික පෙරහැර මංගල්‍යය 2021
මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභාවේ සංඝ සභික, ලංකාතිලක රජමහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය අමුණුගම ශ්‍රී රාජගුරු විපස්සී නායක හිමියන්ගේ අනුශාකත්වයෙන් සහ ලංකාතිලක රජමහා විහාරයේ සහ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ප්‍රියන්ත අමුණුගම මැතිතුමන්ගේ මග පෙන්වීමෙන්, රටේ පවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් චාරිත්‍රානුකූලව අත්‍යාවශ්‍ය පෙරහැර අංග පමණක් එකතු කරගනිමින් සහ පන්සල් පරිශ්‍රය තුල ජන සහභාගීත්වයකින් තොරව 2021 වාර්ශික පෙරහැර මංගල්‍යය සිදු කරන ලදී.