Перейти к содержимому

NAT N5/JLPT N5 විභාගය හරියට ම මාසෙකින් PASS වුනේ 📚කොහොමද|104/180 ගන්න මහන්සි වුනේ කොහොමද|#studytips

Tharushi Athurugiriya

0:00 / 0:00

NAT N5/JLPT N5 විභාගය හරියට ම මාසෙකින් PASS වුනේ 📚කොහොමද|104/180 ගන්න මහන්සි වුනේ කොහොමද|#studytips

8 414 просмотров · 1 г. назад
Tharushi Athurugiriya
644 подписчика
8 414 просмотров · 1 г. назад
Japan යන්න ඉන්න කෙනෙක් අනිවාර්යයෙන් ම pass විය යුතු exam එකක් තමා NAT/JLPT exam කියන්නේ .... මෙි exam එක Grammar *Vocabulary *Listening කොටස් 3 යුක්තයි. Grammar ,Vocabulary අපට Minna no nihongo පොතෙන් cover කරගන්න පුළුවන්...pdf ඔින නම් තියෙනවා...word list,form ,shortnote..etc. listening හොදට කරන්න නම් vocabulary Knowledge එක අවශ්‍ය යි.ඒ වගේම youtube එකේ nihongo nook,jlpt test..search කරලා බලන්න.listening ගොඩක් study කරන්න පුලුවන්.. Papers pdf ඔින තරම් හොයා ගන්න පුලුවන් Subscribe කරලා එකතු වෙන්න.Dream එක win කරගමු.හොදට study කරමු.. #study #studymotivation #students #japan #natexam#jlpt #exam #studentlife