Перейти к содержимому

🇮🇹 ඉතාලියේ පන්සලක කඨින පින්කමට අපි සූදානම් වෙන හැටි ❤️

Life with Amo

0:00 / 0:00

🇮🇹 ඉතාලියේ පන්සලක කඨින පින්කමට අපි සූදානම් වෙන හැටි ❤️

3 493 просмотра · 9 дн. назад
Life with Amo
936 подписчиков
3 493 просмотра · 9 дн. назад
🙏🌸 මිලානෝ නුවර ලංකාරාම විහාරයේ කඨින පින්කම වෙනුවෙන් සිදුකරන සූදානම් කිරීම් කිහිපයක් ඔබත් සමඟ බෙදාගන්නයි මේ සූදානම. පන්සල පිරිසිදු කරමින්, තීන්ත ආලේප කරමින්, පින්කම වෙනුවෙන් එකමුතුවෙන් මහන්සි වන අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ආදරණීය දායකත්වය මේ වීඩියෝවෙන් දැකගන්න පුළුවන්. ❤️🙏 විදේශයක ජීවත් වුණත් අපේ බෞද්ධ උරුමය, සංස්කෘතිය සහ ආගමික බැඳීම රැකගන්නා මේ සියලු දෙනාටම පින් අත්වේවා! 🌼 📍 ස්ථානය: ලංකාරාම විහාරය, මිලානෝ, ඉතාලිය 🇮🇹 🗓️ ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 1 තෙරුවන් සරණයි! 🙏❤️ #මිලානෝලංකාරාමය #කඨිනපින්කම #Lankaramaya #Milano #SriLankansInItaly #KatinaPinkama #LifeWithAmo#srilanka