Ruwinda Fernando
Ruwinda Fernando
0:00 / 0:00
Ruwinda Fernando
111 просмотров · 8 дн. назад
Ruwinda Fernando
7 подписчиков
111 просмотров · 8 дн. назад
මොරටුව එගොඩඋයන ශ්රී විදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේ 151 වන පිංබර වස්සාන සමය නිමිත්තෙන් පැවැත්වෙන පරිවාර පිංකම් මාලාවේ ....
රත්මලාන මල්ලිකාරාම විහාරවාසී විචිත්ර ධර්ම කථික කම්මට්ඨානාචාර්ය පූජ්යපාද කොත්මලේ ඤාණවංශ හිමිපාණන් වහන්සේ විසින් මෙහෙයවන්නට යෙදුන අසිරිමත් සත්බුදු වන්දනා සහ පූජා පිංකම ....
පුධාන බැතිබර දායකත්වය :- චින්තා ගුණසේකර මහත්මිය සහ අසංක ගුණසේකර මහතා , චමත් ගුණසේකර මහතා සහ ලලනි ඒකනායක මහත්මිය ඇතුලු පවුලේ සැම විසින් දිවංගත වසන්ත ගුණසේකර මහතාට පුණ්යානුමෝදනා සිදු කිරීම සදහා
( 2026 / 10 / 17දින )
🙏 🙏 🙏 🙏 🙏 🙏