Перейти к содержимому

ජපන් රචනා ලිවීම සම්පූර්ණ මාර්ගෝපදේශය - උසස් පෙළ විභාගය | කොටුකොල භාවිතය + ව්‍යුහය + sample essay

🎌 TD Nihongo HUB 🌸

0:00 / 0:00

ජපන් රචනා ලිවීම සම්පූර්ණ මාර්ගෝපදේශය - උසස් පෙළ විභාගය | කොටුකොල භාවිතය + ව්‍යුහය + sample essay

450 просмотров · 5 месяцев назад
🎌 TD Nihongo HUB 🌸
1,01 тыс. подписчиков
450 просмотров · 5 месяцев назад
🇯🇵 ජපන් රචනා ලිවීමට අපහසුද? මෙම වීඩියෝව බලන්න. ✅ 原稿用紙 (げんこうようし) කොටුකොල නිවැරදිව භාවිතා කරන ආකාරය ✅ じょろん (Introduction) - හැඳින්වීම ✅ ほんろん (Body) - ප්‍රධාන කොටස ✅ けつろん (Conclusion) - නිගමනය ✅ つなぎ言葉 (සම්බන්ධක වචන) - まず、つぎに、しかし、このように ✅ විභාගයේදී ඉහළ ලකුණු ලබා ගැනීමේ උපක්‍රම 📌 මෙය උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ විශ්වවිද්‍යාල ජපන් විභාග සඳහා ඉතාම ප්‍රයෝජනවත් වේ. 🎯 මෙම වීඩියෝවෙන් පසු ඔබට: කොටුකොලයේ නිවැරදිව රචනාවක් සැකසිය හැකි වේ じょろん・ほんろん・けつろん ව්‍යුහය තේරෙනු ඇත විභාග කාමරයේදී විශ්වාසයෙන් රචනාවක් ලිවිය හැකි වේ 💬 ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාන්න! 🔔 Subscribe කරන්න අමතක කරන්න එපා. #ජපන්රචනා #Genkouyoushi #උසස්පෙළජපන් #ජපන්රචනා #JapaneseEssay #Genkouyoushi #උසස්පෙළජපන් #JaponBhashawa #JapaneseAL #RachanaLiyamu #ජපන්ව්‍යාකරණ #සිංහලෙන්ජපන් #JapaneseWriting #Kotukola #JoronHonronKetsuron #TsunagiKotoba #AdvancedLevelJapan