2025 AL Japanese Paper Essay Questions | රචනා ලියන ක්‍රමය + ලකුණු ගන්න Tips | JLPT Style Writing
🎌 TD Nihongo HUB 🌸
0:00 / 0:00
2025 AL Japanese Paper Essay Questions | රචනා ලියන ක්‍රමය + ලකුණු ගන්න Tips | JLPT Style Writing
1 482 просмотра · 1 месяц назад
🎌 TD Nihongo HUB 🌸
1,01 тыс. подписчиков
1 482 просмотра · 1 месяц назад
2025 A/L Japanese Paper එකේ Essay (作文・さくぶん) ප්‍රශ්න දෙක පිළිබඳ සම්පූර්ණ විශ්ලේෂණයක් මෙම වීඩියෝවෙන් ලබා දෙයි.
මෙහිදී,
✅ Essay Topic 01 – සම්පූර්ණ විශ්ලේෂණය
✅ Essay Topic 02 – සම්පූර්ණ විශ්ලේෂණය
✅ Topic එකට අදාල වැදගත් Vocabulary
✅ Essay Structure (Introduction → Body → Conclusion)
✅ ලකුණු ලබාගැනීමට අවශ්‍ය Writing Techniques
✅ එක් එක් Topic සඳහා Sample Essay 2 බැගින්
✅ Bonus Essay Discussion එකක්
✅ A/L Japanese 2026 / 2027 / 2028 සිසුන් සඳහා Writing Tips
ඉගෙන ගන්නා සියලුම සිසුන්ට Paper එකේ Essay කොටස පහසුවෙන් ජය ගැනීමට මෙම වීඩියෝව උපකාරී වේ.
🇯🇵 日本語の作文を上手に書きましょう!
頑張ってください!
TD Nihongo HUB
Japanese Learning Community for Sri Lankan Students 🇱🇰🇯🇵
#ALJapanese #JapaneseEssay #JapaneseSinhala #TDNihongoHUB #JapaneseLanguage #作文 #日本語 #learnjapanese #al2026 #al2027 #japanesewriting #jlpt #SriLanka #japaneseclassic #PastPaper #exampreparation #japanesegrammar #n4 #n3 #studyjapanese