Перейти к содержимому

අඩු වියදමකින් බිම්මල් වගා ගෘහයක් නිර්මාණය කිරීම | How to Build a Mushroom House at Home

Wasamix

0:00 / 0:00

අඩු වියදමකින් බිම්මල් වගා ගෘහයක් නිර්මාණය කිරීම | How to Build a Mushroom House at Home

1 130 просмотров · 2 месяца назад
Wasamix
90 подписчиков
1 130 просмотров · 2 месяца назад
වැඩකට නැතිව දාලා තිබ්බ පරණ මඩුවකට අලුත් පණක් දීලා, අඩු වියදමකින් බිම්මල් වගා ගෘහයක් (Mushroom House) නිර්මාණය කරපු හැටි මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. ලොකු වියදම් නොකර, වටේට දැල් ගහලා, තියෙන දේවලින් උපරිම ප්‍රයෝජන අරන් කරපු මේ DIY Project එක ගෙදරදීම බිම්මල් වගාවක් පටන් ගන්න ඉන්න හැමෝටම හොඳ අදහසක් වෙයි. ​වීඩියෝ එක නරඹලා ඔයාලගේ අදහස් සහ ගැටලු පහළින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපේ චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! ​In this video, we are sharing how we successfully transformed our old, unused garden shed into a productive mushroom cultivation house on a very low budget. By using simple nets and available resources, we created the perfect environment for mushrooms. This is an easy, cost-effective DIY project for anyone looking to start home gardening or small-scale farming. ​If you enjoyed the video, please Like, Share, and Subscribe for more videos!