බිම් මල් වගා බදුන් එල්ලන ආකාරය | How to hang mushroom grow bags
Kinoko කිනෝකෝ
0:00 / 0:00
බිම් මල් වගා බදුන් එල්ලන ආකාරය | How to hang mushroom grow bags
6 769 просмотров · 10 месяцев назад
Kinoko කිනෝකෝ
183 подписчика
6 769 просмотров · 10 месяцев назад
නිවරදිව බිම් මල් වගා මලු එල්ලන ආකාරය | Kinoko හතු වගාව
මෙම සවිස්තරාත්මක වීඩියෝවේ දී, කිනොකෝ (PVT) LTD හි ප්‍රධාන විධායක හා අධ්‍යක්ෂ ඩී.එන්.කේ.පී. සමන් කුමාර මහතාගේ ප්‍රවීණ මඟ පෙන්වීම සමඟ බිම් මල් වගා මලු නිවරදිව එල්ලන ආකාරය පිලිබද ඔබ දැනගත යුතු සියල්ල අපි ආවරණය කරමු.
ෂෲම්පොට්ස් (PVT) LTD, පිළියන්දල දී පටිගත කරන ලදී - ෂෲම්පොට්ස් යනු කිනොකෝ (PVT) LTD හි අනුබද්ධ සමාගමක් වන අතර, නවතම තාක්ෂණය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් භාවිතයෙන් උසස් තත්ත්වයේ බිම් මල් වගා මලු එහිදී නිෂ්පාදනය කරයි.
මෙම වීඩියෝවෙන් ආවරණය වන කරුණු:
බිම් මල් වගා මලු එල්ලීමට යොදා ගන්නා හොඳම රැහැන් වර්ග
නිසි පරිදි කොකු භාවිතා කිරීමේ ක්‍රම
පියවරෙන් පියවර එල්ලීමේ ක්‍රමය පෙන්වීම
එල්ලීමේ ක්‍රමයට එදිරිව රාක්ක ක්‍රමය: ගුණාංග සහ අවාසි සංසන්දනය
ප්‍රශස්ත බිම් මල් වර්ධනය සඳහා වෘත්තීය උපදෙස්
විශේෂඥ දායකත්වය: ඩී.එන්.කේ.පී. සමන් කුමාර - ප්‍රධාන විධායක හා අධ්‍යක්ෂ, කිනොකෝ (PVT) LTD
සම්මුඛ සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ: ඉසුරු කල්හාර - ප්‍රධාන මෙහෙයුම් නිළධාරී හා අධ්‍යක්ෂ, කිනොකෝ (PVT) LTD
ඔබ නවක හෝ පළපුරුදු බිම් මල් වගාකරුවෙක් වුවද, මෙම වීඩියෝව ඔබගේ වගාව වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇත.
How to Hang Mushroom Grow Bags - Complete Guide | Kinoko Mushroom Cultivation
Learn the professional way to hang mushroom grow bags with expert guidance from D.N.K.P. Saman Kumara, CEO and Director of Kinoko (PVT) LTD. In this comprehensive tutorial, we cover everything you need to know about the hanging mushroom bags.
Recorded at Shroompots (PVT) LTD, Piliyandala, Sri Lanka - a subsidiary of Kinoko (PVT) LTD, specialized in manufacturing premium quality mushroom grow bags using the latest technology while maintaining international standards.
Details covered in this video:
Best types of threads and strings for hanging mushroom bags
Proper hook installation and usage techniques
Step-by-step demonstration
Hanging method vs. rack method: pros and cons comparison
Professional tips for optimal mushroom growth
Featured Expert: D.N.K.P. Saman Kumara - CEO & Director, Kinoko (PVT) LTD
Interview Conducted By: Isuru Kalhara - COO & Director, Kinoko (PVT) LTD
Whether you're a beginner or experienced mushroom grower, this video will help you optimize your growing space and improve your cultivation results.
#mushroomcultivation #mushroomgrowing #kinokos #Shroompots #srilanka #mushroomfarming #agriculture