Layer Panel එක දන්නැතුව Photoshop කරන්න එපා ! 😮🔥 | Photoshop Sinhala #photoshop #layer
GLAMORA ACADEMY
0:00 / 0:00
Layer Panel එක දන්නැතුව Photoshop කරන්න එපා ! 😮🔥 | Photoshop Sinhala #photoshop #layer
106 просмотров · 2 недели назад
GLAMORA ACADEMY
193 подписчика
106 просмотров · 2 недели назад
How to Create New Layer / How to Delete Layer / How to Arrange Layer / How to Group Layer / Photoshop for Beginners / Photoshop Sinhala / Photoshop Tutorial
Adobe Photoshop වල Layer Panel එක නිවැරදිව භාවිතා කරන ආකාරය සරලව Sinhala භාෂාවෙන් ඉගෙනගමු. New Layer එකක් Create කිරීමේ සිට Layer Rename, Delete, Arrange, Group, Copy සහ Highlight කිරීම දක්වා Layer Panel එකේ වැදගත්ම features මේ Video Lesson එකෙන් පියවරෙන් පියවර ඉගෙනගන්න පුළුවන්.
Graphic Design, Photo Editing හෝ Photoshop මුල සිට ඉගෙනගන්න කැමති Beginners ලාට විශේෂයෙන් ප්රයෝජනවත් Lesson එකක්.
🔰 VIDEO CONTENT
00:00 - Intro
00:34 - Create New Layer
01:32 - Rename Layer
02:03 - How to Delete Layer
03:05 - How to Arrange Layer
05:09 - Group Layer
07:55 - Copy Layer
08:56 - Highlight Layer
🔰 SOFTWARE
🔸Adobe Photoshop 2026
Adobe Photoshop සම්බන්ධ Videos ප්රධාන Category දෙකක් විදියට අපි Channel එකට එකතු කරනවා.
📚 PHOTOSHOP LESSONS
🔸Photoshop මුල සිට ඉගෙනගන්න කැමති නම් අපගේ Photoshop Lessons Playlist එකත් බලන්න.
• Плейлист
🎨 PHOTOSHOP TUTORIALS
🔸Photoshop භාවිතයෙන් විවිධ Effects, Designs සහ Creative Projects කරන්න ඉගෙනගන්න.
• Photoshop Tutorials (Photo Effects | Text ...
💡 Photoshop ගැන අලුත් Lessons සහ Tutorials දාපු ගමන් බලන්න දැන්ම Channel එක Subscribe කරලා Notification Bell එකත් 🔔 Active කරගන්න.
Video එක Like 👍 කරලා, ඉදිරියේදී අපි අරගෙන එන්න ඕනේ Photoshop Lessons සහ Tutorials මොනවද කියලා Comment එකකින් කියන්න.
#photoshop #photoshoptutorial #layer #layers #graphicdesign #photoediting #beginners #sinhala #srilanka #adobephotoshop
New Layer Photoshop, Delete Layer Photoshop, Group Layer Photoshop, Arrange Layer Photoshop, Highlight Layer Photoshop, How to Use Layer Panel in Photoshop, Photoshop Layers Tutorial for Beginners, Photoshop Layers Sinhala, Photoshop Tutorial Sinhala, Layers Panel in Adobe Photoshop, Layer Palette in Photoshop, Photoshop Beginners Tutorial, Adobe Photoshop Sinhala, Photoshop Lesson Sinhala, Graphic Design Sinhala, Photo Editing Sinhala