Перейти к содержимому

Photoshop Layer Mask ගැන සරලව හැමදේම 🔥 | Photoshop Sinhala #photoshop #layermask

GLAMORA ACADEMY

0:00 / 0:00

Photoshop Layer Mask ගැන සරලව හැමදේම 🔥 | Photoshop Sinhala #photoshop #layermask

197 просмотров · 7 дней назад
GLAMORA ACADEMY
193 подписчика
197 просмотров · 7 дней назад
how to Use Layer Mask in Photoshop / Photoshop layer Mask tutorial for beginners / Photoshop layer Mask Sinhala / Photoshop layer Mask / Photoshop layer Mask tutorial / layer Mask in adobe Photoshop / how to bring layer Mask in Photoshop Adobe Photoshop වල Layer Mask එක ගැන මුල සිට හැමදේම, Graphic design, Photo editing ගැන උනන්දු ඔයාට සරලව Sinhala භාෂාවෙන් ඉගෙනගන්න මේ Video Lesson එකෙන් පුලුවන්. 🔰 VIDEO CONTENT 00:00 - Intro 00:53 - What is Layer Mask 02:14 - How to Work with Layer Mask 04:38 - Apply Layer Mask 06:12 - Mask Color 08:52 - Layer Mask vs. Eraser Tool 🔰 SOFTWARE 🔸Adobe Photoshop 2026 Adobe Photoshop සම්බන්ධ Videos ප්‍රධාන Category දෙකක් විදියට අපි Channel එකට එකතු කරනවා. 🔸Photoshop Lessons - ප්‍රධාන වශයෙන්ම Photoshop මුල සිට ඉගෙන ගන්න ගැලපෙන Videos    • Плейлист   🔸Photoshop Tutorials - Photoshop වලින් කරන්න පුළුවන් Effect සහ නිර්මාණ සම්බන්ධ Videos    • Photoshop Tutorials (Photo Effects | Text ...   ඉතිං ඔයාට මේ වගේ Photoshop ගැන අලුත් Video දාපු ගමන් බලන්න දැන්ම Channel එක Subscribe කරල Notification එකත් Active කරල තියාගන්න. ඒ වගේම Video එකත් Like කරල ඔයාගේ අදහස් වගේම ඉස්සරහට අපි අරන් එන්න අවශ්‍ය පාඩම්, Videos මොනවද කියලත් Comment එකක් දාගෙන යන්න. #photoshop #phtoshoptutorial #layermask #newmask #mask #graphicdesign #beginners #photoediting #sinhala #srilanka