රෙද්ද පොඩි වුණා | ලත් තැනම ලොප් | 21.10.2019 | දහම් දෙසුම | අකම්පිත
AKAMPITHA
0:00 / 0:00
රෙද්ද පොඩි වුණා | ලත් තැනම ලොප් | 21.10.2019 | දහම් දෙසුම | අකම්පිත
3 997 просмотров · 6 лет назад
AKAMPITHA
26,5 тыс. подписчиков
3 997 просмотров · 6 лет назад
රෙද්ද පොඩි වුණා | ලත් තැනම ලොප් | 21.10.2019 | දහම් දෙසුම
පෙනෙන ඇසෙන දැනෙන හැගෙන සියලුම ආකාරවල ආත්මීය වූ සාර බවක් ඇති බව පිළිගත හැකි කාරණාවක් ද? අප කවර කවමදාකවත් අනාත්ම බවකින් කටයුතු කර නැතිද? රෙදි කඩක් උපමා කරමින් අසාර බව පිළිබඳව සිදු කල වටිනා දම් දෙසුමකි.
• රෙද්ද පොඩි වුණා | ලත් තැනම ලොප් | 21.10.20...
සුනිල් the spy : • සුනිල් the spy | කර්ම අස්ථාන වෙනවද? | 01.1...
පැණැස ඇත්තෝ විමසත්වා !!! කම්පිත සිත් සතන් අකම්පිත වෙත්වා !!!
මෙම සදහම් දෙසුම සජීවීව කරන ලද පටිගත කිරීමක අජීවී විකාශනයකි. එම නිසා දම් දෙසුම තුල දී මතු විය හැකි ගැටලු වෙතොත් / akampitha හරහා යොමුකරන්න.
තෙරුවන්සරණයි !
#කරල_ඉවර_සතුට #ආයි_දෙන්නෙ_නෑ #මතකය