එක දවසින් කුමාරි ඇල්ලට බස් එකේ ගිහින් එමු🚍| පැය 5ක් අපි නෑවද 😅| kumari ella sri lanka| october trip
Lakee girl
0:00 / 0:00
එක දවසින් කුමාරි ඇල්ලට බස් එකේ ගිහින් එමු🚍| පැය 5ක් අපි නෑවද 😅| kumari ella sri lanka| october trip
3 380 просмотров · 11 месяцев назад
Lakee girl
1,7 тыс. подписчиков
3 380 просмотров · 11 месяцев назад
Subscribe for more🌿💫
කොටුවේ ඉදන් පුවක්පිටිය හංදියට යනවනං අවිස්සාවේල්ල බස් එකක යන්න පුලුවන්
කඩුවෙල ඉදන් යනවනං බලංගොඩ,ඇඹිලිපිටය, රත්නපුර බස් වලින් ඕන එකක පුවක් පිටිය හංදියට යන්න පුලුවන්
පුවක්පිටිය හංදියේ ඉදන් ඇල්ල ලගට පැයෙන් පැයට බස් තියෙනවා
Public transport වලින ලංකාවේ ලස්සන තැන් බලන්න යන්න ආස නම් මගේ චැනල් එක subscribe කරන්න
වැඩිවිස්තර අහන්න comment එකක් දාන්න
මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම ගොඩාරියක් අාදරෙයි
Happy travelers bye byee❤️