අලි එක්ක අපි 🐘 UDAWALAWA 🇱🇰 | අපේ පිස්සු Adventure එක | Travelthiyaduva🛵 #travel #safari
Travel තියාදුව
0:00 / 0:00
අලි එක්ක අපි 🐘 UDAWALAWA 🇱🇰 | අපේ පිස්සු Adventure එක | Travelthiyaduva🛵 #travel #safari
3 153 просмотра · 2 дня назад
Travel තියාදුව
1,26 тыс. подписчиков
3 153 просмотра · 2 дня назад
අලි බලන්න ගිහින් අපිට වෙච්ච දේ! 🐘😱😂 | UDAWALAWE VLOG
මේ පාර Travel Thiyaduva එක්ක අපි ගියේ ශ්‍රී ලංකාවේ සුන්දරම wildlife destinations එකක් වන Udawalawe 🇱🇰🌿
අලි බලන්න, nature එක විඳින්න ගිය මේ ගමනේදී අපිට හම්බුණේ හිතාගන්නවත් බැරි crazy moments, funny moments, adventures සහ unforgettable memories! 🐘🔥😂
මේක නිකන්ම travel vlog එකක් නෙවෙයි…
අපේ යාළුවෝ 4 දෙනෙක් එක්ක ගිය පිස්සුම adventure එකක්! 🤣❤️
🌿 Beautiful Sri Lankan nature
🐘 Wild elephants
🚙 Wildlife adventure
😂 Non-stop fun
🔥 Crazy moments
📸 Unforgettable memories
අපේ ගමනේ මුල ඉඳන් අග වෙනකම් අපිත් එක්කම travel කරන්න! ❤️
Travel Thiyaduva එක්ක තවත් මේ වගේ real Sri Lankan adventures බලන්න Subscribe කරලා 🔔 Bell එකත් On කරන්න!
🇱🇰 Sri Lanka is our playground.
🌍 The journey continues…
#travel #vlog #safari #wildlife #nature #srilankantravel #travelvlog #bestmoments