Перейти к содержимому

Do Not Throw Away Old Torch|How To Repair LED Torch Sinhala|පරණ LED විදුළි පන්දම් මෙහෙම ගොඩදාගමු.

රියෝ Tech

0:00 / 0:00

Do Not Throw Away Old Torch|How To Repair LED Torch Sinhala|පරණ LED විදුළි පන්දම් මෙහෙම ගොඩදාගමු.

18 558 просмотров · 2 г. назад
රියෝ Tech
30,6 тыс. подписчиков
18 558 просмотров · 2 г. назад
මගේ අදරණීය යාළුවො හැම දෙනාවම ඔන්න ඉතින් මම වෙනද වගේම ආදරණීය විදියට ආයුබෝවන් කියල ආදරෙන් සාදරෙන් පිළිගන්නව.පුරුදු විදියටම මම මේ අදත් ආවෙ ඔයාලගෙ දැනුමට වටින වැදගත් වීඩියෝ කක් ඔයාලට දෙන්න බලාපොරුත්තුවෙන්. අද මේ මම කරන වීඩියෝ එකේදි ඔයාලට කියල දෙනව පාවිච්චි කරන්න බැරුව අයින් කරපු පරණ විදුළි පන්දම් එහෙමත් නැත්තම් ටෝර්ච් ආපහු තව ටික කාලයක් පාවිච්චි කරගන්න පුලුවන් විදියට පොඩි මොඩිෆිකේශන් එකක් කරල ගොඩදාගන්න හැටි ගැන. මෙතනදි අපට උවමනා වෙනව, ලිතියම් අයන් බැටරියක් TP4056 චාජර් මොඩියුලර් එකක් මේ වැඩේදි මම මේ ටෝච් කේ තියන 230v සර්කකිට් එක සම්පූර්ණයෙන්ම අයින් කරනව.ඒකට හේතුව ඒ සර්කිට් එකේ සමහර කොටස් නරක් වෙලා.ඒක නිසා මම මෙතනදි ඒ පරිපථ කොටස ඉවත් කරල ඒ වෙනුවට මේ ටෝච් එක ෆෝන් චාජර් එකෙකින් පාවිච්චි කරන්න පුලුවන් විදියට තමා හරිගැස්සුවේ. ඉතින් වැඩේ කරගන යනකොට ඔයාලට ප්‍රශ්න ගැටලු මොනව හරි අවොත් මේ පහලින් කමෙන්ට් එකක් දාල මගෙන් අහන්නත අමතක කරන්න එපා.මගෙ නම්බර් එකත් දාල තියනව මෙතන පල්ලෙහා.එහෙනම් ඉතින් මගෙ යාලුවො හැමෝටම ජය වේවා. 0769673568 මගෙ ආදරණීය යාලුවනේ,ඔයාල මේ නම්බර් එකට කතා කරනව නම් මගේ යාළුවනේ,අනේ තරහ නැතුව හවස 5.30 පස්සෙ කතා කරනවද.මොකද මට ඕෆ් එකක් සෙට් වෙන්නෙ ඒ වෙලාවට ඒකයි හේතුව.