Перейти к содержимому

අවුරුදු 3කට පස්සේ මේ ❤️ බලන්න අපේ ගෙදර 💕

Chamali Dias

0:00 / 0:00

අවුරුදු 3කට පස්සේ මේ ❤️ බලන්න අපේ ගෙදර 💕

165 просмотров · 2 нед. назад
Chamali Dias
76 подписчиков
165 просмотров · 2 нед. назад
මේ තියෙන්නේ අපේ ගෙදර දැන් තියෙන විදිහත් එක්ක කරපු Apartment Tour එකක් 🏠❤️ මම මේ apartment එකට මගේ husband එක්ක මුලින්ම පදිංචියට ආපු වෙලාවේ, පළවෙනි වතාවට Apartment Tour එකක් කරලා video එකක් කළා. දැන් අවුරුදු තුනකට පස්සේ, අපේ ගෙදර කොහොමද වෙනස් වෙලා තියෙන්නේ, දැන් කොහොමද පේන්නේ කියලා ඔයාලට මේ video එකෙන් බලන්න පුළුවන්. ✨