🍃අලුතින් කෙනෙකුත් එන්න යන නිසා🤭ඉස්පාසුවක් නැතුවම😊කඩිමුඩියේ ලස්සන වෙන අපේ පුංචි ගෙදර🏡 🍂 #dailyvlog
A Moment of Love
0:00 / 0:00
🍃අලුතින් කෙනෙකුත් එන්න යන නිසා🤭ඉස්පාසුවක් නැතුවම😊කඩිමුඩියේ ලස්සන වෙන අපේ පුංචි ගෙදර🏡 🍂 #dailyvlog
66 699 просмотров · 10 часов назад
A Moment of Love
84,5 тыс. подписчиков
66 699 просмотров · 10 часов назад
#dailyvlogassamese #vlog #vlogger #dayinmylife #viralvideo
🍃අලුතින් හදපු🌸🚿බාත්රෑම්🛀එකේ වැඩත් කරන ගමන්🥹තට්ටු දෙකක අපේ පුංචි මාලිගාව ලස්සන උන සතියක්🍂
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
මාස දෙකක දීර්ඝ විරාමයකට පස්සේ අපේ YouTube චැනල් එකට අලුත්ම වීඩියෝ එකක් අරන් ආවා.
විදේශ රැකියාවලට නොගොස්, ලංකාවේ ඉඳන්ම අපේ මහන්සියෙන් වයස අවුරුදු 25දී තට්ටු දෙකක පුංචි සුඛෝපභෝගී නිවසක් ගොඩනගා ගන්නා අපේ ගමනයි මේ. මේ වීඩියෝවෙන් අපේ අලුතින් හදපු බාත්රූම් එකේ වැඩ කටයුතු සිදු වෙන ආකාරයත්, මුළු සතිය පුරාම අපේ නිවස ලස්සන කරගන්න අපි කරපු මහන්සියත් ඔබ වෙනුවෙන් සමීපව අරන් එනවා.
After a 2-month break, we are back with a brand new daily vlog!
Without going abroad for employment, at the age of 25, we are building our dream two-story luxury home right here in Sri Lanka through our own hard work. In this video, we share the progress of our newly built bathroom and show how our little palace turned even more beautiful over the course of a busy week.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------
#AMomentofLove #sinhalavlogs #dayinmylife #CoupleVlog #aesthetic #srilankanvlogger #aestheticvlog