Перейти к содержимому

ළමා ලෝකය ඇසුරු කොට ගත් කෙටිකතා Keti Katha Short stores AL Sinhala මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත්

සියබස (Siyabasa) - Bihesh Indika Sampath

0:00 / 0:00

ළමා ලෝකය ඇසුරු කොට ගත් කෙටිකතා Keti Katha Short stores AL Sinhala මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත්

554 просмотра · 4 г. назад
සියබස (Siyabasa) - Bihesh Indika Sampath
8,87 тыс. подписчиков
554 просмотра · 4 г. назад
උසස් පෙළට නිර්දිෂ්ට කෙටිකතා සංග්‍රහයේ එන ළමා ලෝකය විෂයය කර ගත් කෙටිකතා පිළිබඳවත්, එම කෙටිකතා කරැවන් ළමා ලෝකය විෂයය කර ගැනීමේ විවිධ අරමුණු පිළිබඳවත් මෙමඟින් සාකච්ඡා කෙරේ. උසස් පෙළ විද්‍යාර්ථීන්ට ඒ සම්බන්ධ ව ලැබෙන ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමේ දී එම දැනුම උපකාරී වනු ඇත. වෙසක් පහන - ජී.බී. සේනානායක (Vesak Pahana-G.B. Senanayaka), අකුරට යන වෙලාවේ - ඒ.වී. සුරවීර (Akurata yana welawe - A.V. Suraweera), හැත්තෑ ලක්ෂයෙන් එකෙක් - ලියනගේ අමරකීර්ති (Heththea lakshayen ekek - Liyanage Amarakeerthi) වැනි කෙටිකතා පිළිබඳ ව මෙහි දී සාකච්ඡා කෙරේ. This presentation is a discussion on short stories (Ketikatha) based on experiences of the children and this is a very important discussion for the AL (Advanced Level/Usasspala) students who are selected Sinhala as a subject.