CeylonCast Episode 42: සම්පූර්න Odyssey සහ Greek මිත්‍යා වෙන කොහෙවත් නැති විදියට!
CeylonCast Podcast
0:00 / 0:00
CeylonCast Episode 42: සම්පූර්න Odyssey සහ Greek මිත්‍යා වෙන කොහෙවත් නැති විදියට!
635 просмотров · 3 мес. назад
CeylonCast Podcast
253 подписчика
635 просмотров · 3 мес. назад
අද අපි මුලු ග්‍රීක මිත්‍යා ඉතිහාසයම කලා වෙන කිසිම පොඩ්කාස්ට් එකක නැති විදියට.
අද එපියේ Chapters ටික,
5:33 - කොහොමද මුල්ම ගැහැනිය හැදුනේ?
14:50 - කොහොමද මේ දැන් ඉන්න අපි හැදුනේ?
18:20 - හර්කියුලීස්, පර්සියස්, බෙලෙරෝෆන් වගේ වීරයොන්ගේ කතා.
42:45 - ට්‍රෝයි නගරය හැදුන තැනේ ඉදන් විනාශය දක්වා.
2:22:40 - ඔඩීසියස් මුහුදේ අතරමන් උන හැටි.
මේ ඔක්කොම එකම තැනකින්.
තව හොදට දැනගන්න ඕන අයට English Podcast එකේ Link එක: • GREEK MYTHOLOGY - The Entire Story
පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.
Instagram එක: / ceyloncastofficial
FB Page එක: https://www.facebook.com/profile.php?...
TikTok එක: / ceyloncast