හූති - සෞදි සටනේ වැඩි වාසි කාටද?
Science With Ruchira
0:00 / 0:00
හූති - සෞදි සටනේ වැඩි වාසි කාටද?
22 092 просмотра · 19 ч назад
Science With Ruchira
692 тыс. подписчиков
22 092 просмотра · 19 ч назад
අද මම මේ වීඩියෝ එකේ කතා කරන්න ලැස්ති වෙන්නේ හූති - සෞදි සටන පිළිබඳව මම හූති වරුන්ගේ ආරම්භය සහ ඔවුන්ගේ සටන් වල විකාශනය කතා කරලා, මේ යුද්ධයේ දැන් තියන තත්වය ගැන විස්තර කරනවා.
00:00 - හැඳින්වීම
03:04 - යේමනයේ භූගෝලීය පිහිටීම සහ සෞදියේ බලපෑම
08:44 - හූති ව්යාපාරයේ නැගී සිටීම සහ ඉතිහාසය
14:41 - අරාබි වසන්තය සහ යේමනයේ දේශපාලන පෙරළිය
18:03 - සෞදි මැදිහත්වීම සහ සිවිල් යුද්ධය
21:05 - ගෝලීය අර්බුදය සහ රතු මුහුදේ මෙහෙයුම්
26:24 - නවතම යුධ තත්ත්වය සහ හූති ප්රහාර
30:59 - සෞදි ආර්ථිකයට සහ ගුවන් තොටුපළවලට එල්ල වන බලපෑම
36:00 - අසමමිතික යුද්ධය (Asymmetric Warfare) සහ ඉදිරි දැක්ම