Перейти к содержимому

රිබන් කේක් / Ribbon Cake / Marble Cake | ලස්සන පාටට රිබන් කේක් @nirukshifernando

Nirukshi Fernando

0:00 / 0:00

රිබන් කේක් / Ribbon Cake / Marble Cake | ලස්සන පාටට රිබන් කේක් @nirukshifernando

152 775 просмотров · 5 лет назад
Nirukshi Fernando
58,6 тыс. подписчиков
152 775 просмотров · 5 лет назад
#රිබන්කේක් #ribboncake #nirukshifernando මගේ කේක් පාඩම් මාලාවෙන් අද මම කියලා දෙන්නෙ නිවැරැදි ව රිබන් කේක් එකක් සාදා ගන්නා ආකාරයයි.මුලින්ම අපි කේක් එක සාදා ගමු. කේක් බැටර් එක සදහා අවශ්‍ය දේවල් : - බටර් / මාගරින් 225g පාන් පිටි 225g සීනි 225g බිත්තර 4 Fresh milk මේස හැදි 2 ( කිරි පිටි තේ හැදි 2ක් දිය කර සාදා ගන්න ) වැනිලා තේ හැදි 2 බේකින් පවුඩර් තේ හැදි 2 රෝස සහ කොල food colouring බටර් අයිසින් එක සදහා අවශ්‍ය දේවල් : - කාමර උෂ්ණත්වයේ තිබූ බටර් 100g අයිසින් සීනි 200g වැනිලා තේ හැදි 1 කිරි මේස හැදි 2 Ingredients need for the cake batter :- Butter / Magarine 225g All purpose flour 225g Sugar 225g Eggd 4 Fresh milk 2tbsp Vanilla 1tsp Pink or Green food colouring Ingredients need for the butter icing : - Room temperature butter 100g Icing Sugar 100g Vanilla 1tsp Fresh milk 2tbsp