Перейти к содержимому

මාබල් කේක් | සොෆ්ට්ම සොෆ්ට් මාබල් කේක් එකක් හදමු | Colourful Marble Cake ‪@nirukshifernando‬

Nirukshi Fernando

0:00 / 0:00

මාබල් කේක් | සොෆ්ට්ම සොෆ්ට් මාබල් කේක් එකක් හදමු | Colourful Marble Cake ‪@nirukshifernando‬

18 330 просмотров · 4 года назад
Nirukshi Fernando
58,6 тыс. подписчиков
18 330 просмотров · 4 года назад
#මාබල්කේක් #marblecake ‎#nirukshifernando  අද මම ඔයාලට අරගෙන ආවේ ලස්සනට හදාගන්න පුළුවන් මාබල් කේක් රෙසිපි එක... ඔයත් ගෙදරදි හදලා බලන්න. මගේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන් යන්නත් අමතක කරන්න එපා ❤️ අවශ්‍ය දේවල් : - බටර් හෝ මාගරින් 250g බෙලෙන්ඩර් කරගත් සීනි 250g පාන් පිටි 250g බිත්තර ලොකු 4 හෝ පොඩි නම් 5 බේකින් පවුඩර් තේ හැදි 2 වැනිලා තේ හැදි 1 කිරි මේස හැදි 2 කලරින් කැමති පාට 3 දොඩම් යුෂ මේස හැදි 1 ( අමතරව ) ලිපේ හැදුව මාබල් කේක් එක    • මාබල් කේක් | Marble Cake | Marble Cake wit...   රිබන් කේක්    • රිබන් කේක් / Ribbon Cake / Marble Cake | ල...   ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඒ වගේම මගේ fb ගෘප් , tiktok , instagram follow කරන්න... ❤️❤️ Fb group - Tasty yummy foods and cake https://www.facebook.com/groups/23299... Instagram - https://instagram.com/harshanirukshiv... Tiktok - https://vm.tiktok.com/ZM8nRr2Rn/ මාබල් කේක් | සොෆ්ට්ම සොෆ්ට් මාබල් කේක් එකක් හදමු | Colourful Marble Cake ‎| Nirukshi Fernando marble cake recipe marble cake design marble cake decoration marble cake pops marble cake recipe in english marble cake  marble cake recipe eggless marble cake recipe without oven marble cake at home baking a marble cake how to make a marble cake at home