The usual peppercorns සුපුරුදු ගම්මිරිස් 🍃🐙🌱🍃🐙
Village Kitchen SRI LANKA
0:00 / 0:00
The usual peppercorns සුපුරුදු ගම්මිරිස් 🍃🐙🌱🍃🐙
106 424 просмотра · 6 л. назад
Village Kitchen SRI LANKA
153 тыс. подписчиков
106 424 просмотра · 6 л. назад
#The_usual_peppercorns #සුපුරුදු_ගම්මිරිස්
🍃🥙 සුපුරුදු ගම්මිරිස් 🐙🥙
අපේ කුස්සියට හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා
අද රස අපි හැමෝටම හුරුපුරුදු වගේම අපි කාටවත් ඉවුම්පිහුම් වලදී නැතිවම බැරි ගම්මිරිස් ගැනයි🍃🕊️
අපි අද ගම්මිරිස් යොදාගෙන රසවත් ආහාර කිහිපයක්ම පිළියල කරනවා,දැල්ලෝ කටගැස්ම,කූනිස්සන් කෝම්පිට්ටු බත්,බෙහෙත් මුකුනුවැන්න සලාදයක් බිත්තර කට්ලට් ඒ වගේම ගම්මිරිස් යොදාගෙන අපේ රටේ විශේෂයෙන් පිළියල කරන අග්ගලා,අද අපේ කුස්සියේ රස ආහාර තමයි මේ🥙🐙
ඒ වගේම ගම්මිරිස් යොදාගෙන මීටත් වඩා රස කෑම ඕනෑතරම් තියෙනවා ,වට්ටෝරු පිළිබද ඕනෑම ගැටලුවක් තියෙනවා නම් අපෙන් අහන්න❤️
ඒ වගේම අපේ විඩියෝ වලට කැමති නම් අපේ .නාලිකාව සබ්ස්ක්රයිබ් කරන්න.ඒක ඔබේ කැමැත්ත🌹🌹
අපි නැවතත් කුස්සියේ දී හමුවෙමු ,සුබ සතියක්💐🌱
🍃🥙The usual pepper🐙🥙
We warmly welcome everyone to our kitchen .Today's taste is familiar to all of us and it is about the pepper that no one can miss in cooking 🍃🕊️
Today we prepare some delicious dishes using pepper, squid bite, shrimp cuped rice, medicinal mukunuwenna salad egg cutlets and aggala specially prepared in our country using pepper, these are the delicacies dishes in our kitchen today. 🥙🐙
And there are many more delicious dishes with pepper, u are able to ask any question about our recipes . ❤️
And if u guys like my videos please do subscribe our channel.🌹🌹
See u again in kussiya,Happy week to all of u 💐🌱
#villagekitchensrilanka #peppercorns #seafood #ricesweet #cuttlefish #eggrecipes # spicymixrice #earthenstove #srilankancooking #howtomake #cooking #healthy #homemade #organic