Перейти к содержимому

මිනිස්සු වැඩිය නොගිය බලන්ගොඩ නිහඬ සුන්දරත්වය⛰️ |රන්මුදු දිය ඇල්ල | Wegapitiya Wewa & Ranmudu Falls🌿

Travel Me - suranga и ещё 3

0:00 / 0:00

මිනිස්සු වැඩිය නොගිය බලන්ගොඩ නිහඬ සුන්දරත්වය⛰️ |රන්මුදු දිය ඇල්ල | Wegapitiya Wewa & Ranmudu Falls🌿

547 просмотров · 3 недели назад
Travel Me - suranga и ещё 3
547 просмотров · 3 недели назад
Balangoda Hidden Gems 🌿 | වෑගපිටිය වැව සහ රන්මුදු දිය ඇල්ල සොයාගිය නොදන්නා ගමන 🌊 බලන්ගොඩ කියන්නේ සුන්දර පරිසර පද්ධති රැසකින් වටවුණු අලංකාර ප්‍රදේශයක්. ඒත් බොහෝ දෙනෙක් තාමත් නොදන්න, සංචාරකයන්ගේ අවධානය අඩුවෙන් යොමු වුණු හරිම නිශ්චල, සුන්දර ස්ථාන දෙකක් සොයාගෙන අපි ගිය ගමන තමයි මේ වීඩියෝ එකෙන් ඔබ වෙත අරන් එන්නේ. 🍃 මේ ගමනේදී අපි බලන්ගොඩ පිහිටි වෑගපිටිය වැව සහ රන්මුදු දිය ඇල්ල වෙත පියනැඟුවා. ස්වාභාවික සෞන්දර්යය ඒ අයුරින්ම විඳගන්න කැමති ඔයාලට මේ ස්ථාන දෙකම හරිම විශේෂ අත්දැකීමක් වේවි. 🌊⛰️ වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පහළින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් Like කරන්න, යහළුවන් අතරේ Share කරන්න. තවත් මෙවැනි නොදන්නා ලස්සන තැන් සොයා යන ගමන් බලන්න අපේ Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා. 🔔