Перейти к содержимому

මෙහෙම හැදුවොත් හැමදාම කන්න ඉල්ලයි 😍 තෝසේ ද දෝසා ද? #dosarecipe #chutneyrecipe #srilanka #viral

The Cey House

0:00 / 0:00

මෙහෙම හැදුවොත් හැමදාම කන්න ඉල්ලයි 😍 තෝසේ ද දෝසා ද? #dosarecipe #chutneyrecipe #srilanka #viral

368 просмотров · 11 часов назад
The Cey House
36 подписчиков
368 просмотров · 11 часов назад
📌 තෝසෙද දෝසා ද? බඩට හොඳ රසම රස කෑමක් ගෙදරදීම හදමු! 🥣✨ අද Daily Vlogs වීඩියෝවෙන් අරගෙන ආවේ මුළු පවුලටම එකතු වෙලා රස විඳින්න පුළුවන්, බඩට හරිම පහසු වගේම රසම රස තෝසේ/දෝසා (Thosai / Dosa) ගෙදරදීම ඉතාම පිරිසිදුවට හදාගන්නා ආකාරයයි. මේ සමග රසම රස පරිප්පු කරිය සහ පොල් සම්බෝලය/චට්නිය සාදාගන්නා හැටිත් වීඩියෝවෙන් බලන්න පුළුවන්! ඔබත් නිවසේදී හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකකින් කියන්න. ✨ වීඩියෝව හොඳයි නම්: 👍 Like කරන්න 💬 Comment කරන්න 🔔 Channel එක Subscribe කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න! 🔖 Keywords / Tags: #Thosai #Dosa #SriLankanCooking #DailyVlogs #HomeMadeFood #ThosaiRecipe #SinhalaCooking #HealthyFood #SriLankanFood #villagefood