අද සතියටම එළවලු ගන්න දවස 🥰 දවල්ට හදපු රසම කෑම එක 😍Vegetable Shopping | Sri Lankan Cooking Vlog
Bandi Full
0:00 / 0:00
අද සතියටම එළවලු ගන්න දවස 🥰 දවල්ට හදපු රසම කෑම එක 😍Vegetable Shopping | Sri Lankan Cooking Vlog
84 621 просмотр · 1 дн. назад
Bandi Full
1,25 млн подписчиков
84 621 просмотр · 1 дн. назад
Welcome back to another Sri Lankan lifestyle and food vlog! 🇱🇰❤️
අද Vlog එකෙන් ඔයාලව එක්කගෙන යන්නේ ගන්නෝරුව හදබිමට (Hadabima, Gannoruwa), සතියටම අවශ්ය එළවළු ටික ගන්න. 🥬🥕🍅
ඒ වගේම ඊළඟ දවසේ ගෙදර දවල් කෑමට ඉස්සෝ කරියක් (Sri Lankan Prawn Curry) එක්ක බත් සහ තවත් රසවත් ව්යංජන කිහිපයක් හදන හැටිත් ඔයාලට බලන්න පුළුවන්. 🍤🍚
From weekly vegetable shopping in Gannoruwa to preparing a delicious homemade Sri Lankan rice and curry lunch, this vlog is all about simple everyday moments, fresh vegetables and comforting home-cooked food.
If you love Sri Lankan daily vlogs, grocery shopping, traditional rice and curry, homemade cooking and simple lifestyle videos, I hope you’ll enjoy spending the day with me! ❤️
ඔයාලත් මේ වගේ shopping සහ cooking vlogs වලට කැමති නම් video එකට Like එකක් දාලා, Comment එකක් දාලා, Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා! 🥰
Thank you for watching and supporting my videos! ❤️
#SriLankanVlog #VegetableShopping #SriLankanFood #IssoCurry #Gannoruwa