Перейти к содержимому

2026 A/L GIT Structured Guess Answers (Unofficial) | දෙවන කොටස - අනුමාන පිළිතුරු

ICT GeniusLK

0:00 / 0:00

2026 A/L GIT Structured Guess Answers (Unofficial) | දෙවන කොටස - අනුමාන පිළිතුරු

1 449 просмотров · 11 ч назад
ICT GeniusLK
297 подписчиков
1 449 просмотров · 11 ч назад
📚 2026 A/L GIT Structured Guess Answers (Unofficial) - දෙවන කොටස 2026.10.24 දින පැවති සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT) විභාගයේ දෙවන කොටසේ ව්‍යුහගත ප්‍රශ්න (Structured Questions) සඳහා අනුමාන පිළිතුරු මෙම වීඩියෝවෙන් ලබා ගන්න. ⚠️ මේවා අනුමාන පිළිතුරු පමණි. නිල පිළිතුරු නොවේ. නිවැරදි පිළිතුරු සඳහා, නිල ලකුණු දීමේ පටිපාටිය නිකුත් වූ පසු එය පරීක්ෂා කරන්න. විභාග දෙපාර්තමේන්තුව නිල පිළිතුරු නිකුත් කළ පසු, ඒවා අපගේ Channel එකෙන් බලන්න. 💬 වෙනස් පිළිතුරු තිබේ නම් Comment එකක් දාන්න. 🔔 2027 GIT විභාගයට සූදානම් වන්නන් සඳහා සම්පූර්ණ GIT පාඩම් මාලාව Channel එකේ ඇත. Subscribe කරන්න! #GIT #2026GITPaper #GITAnswers #GITMCQ #alict #GITSinhala #GIT2026 #GITAnswerSheet