Перейти к содержимому

කොරියානු වචන පාඩම් කිරීම | Learning Korean vocabulary in Sinhala 📚🇰🇷 4 පාඩම Umesh Darshana #epstopik

Korean Student SL

0:00 / 0:00

කොරියානු වචන පාඩම් කිරීම | Learning Korean vocabulary in Sinhala 📚🇰🇷 4 පාඩම Umesh Darshana #epstopik

122 просмотра · 2 недели назад
Korean Student SL
906 подписчиков
122 просмотра · 2 недели назад
පළමු පාඩමෙ ඉදන්මා පාඩම් කරගෙන එන්න ළමයි අද අපි 4 පාඩම පාඩම් කරමු. ඔයාල සූදානම්ද.. එහෙනම් කීප වතාවක් පාඩම් කරන්න. අනිවාරෙන් ඔයාට මතක හිටිනවා. ඔබට නිවැරදි කොරියානු භාෂා දැනුමක් ලබා දීම අපගෙ ප්‍රදාන අරමුනයි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියල ආරාධනා කරනවා.. ලයික් , කමෙන්ට් කරල සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්නෙපා. තවත් කෙනෙක්ට ඉගෙන ගන්න ඔබත් උදව්වක් වෙන්න. අපේ චැනල් එක යාළුවන්ට බලන්න ශෙයා කරන්න. නොමිලෙ ලබා දෙන දැනුම හැමෝත් එක්කම බෙදා ගන්න එක හොද පුරුද්දක් කරගමු.🇰🇷 💝🤗 තවද ඔබට ඔන්ලයින් හරහා මෙවැනි දේ ඉගෙනීමට අවශ්‍යනම් අපගෙ Whatsapp chanal එකට හා ගෘප් වලට එකතු වෙන්න. පහතින් ලිංක් දක්වා ඇත. Whatsapp Group 01 https://chat.whatsapp.com/JK75ufrZ4VG... Whatsapp Group 02 https://chat.whatsapp.com/LVwbT5i7kuz... Follow the Korean Student SL channel on WhatsApp https://whatsapp.com/channel/0029Va9o... අපගෙ වෙනත් සමාජ මාද්‍ය පිටු හරහාද විවිද වැඩසටහන් ක්‍රියාත්මක වන බැවින් ඒවා සමගද නිරතුරු එකතු වී සිටින්න. Tiktok https://www.tiktok.com/@koreanstudent... Facebook   / koreanstudentsl   ඔබට යමක් දැනගැනීමට හෝ අප විසින් පවත්වන පංති ( ඔන්ලයින් හා ෆිසිකල් ) සදහා සම්බන්ධ වීමට අවශ්‍ය නම් අපගෙ කාර්‍යාලයීය දුරකථන අංකයට whatsapp මැසෙජ් එකක් දාන්න. 075 888 1798 උමේෂ් දර්ශන සර් 🇰🇷👍 සම්බන්ධ කරගන්න :- 075 4984 161 ✍️ ( Whatsapp ) ඔබගෙ අනාගතයට ජය 🇰🇷💝👍 මම කැලණිය විශ්වවිද්‍යාලයෙ කොරියානු භාෂාව හදාරා ඇති, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙ කොරියානු භාෂාව ඩිප්ලොමාව හදාර ඇති, ඉගැන්වීම් ෆිසිකලි ළමුන් සමග සිදුකර වසර 9 ක පළපුරුද්දක් ඇති ගුරුවරයෙකි. #hangeul #korean #education #eps2025 #koreanlanguage #epstopiksrilanka #koreanpastpapers #srilankatokorea #umeshdarshana #koreanlanguageforbeginners #koreandrama #koreanfood #seoul #EPSTopiksrilanka #koreanclz #hangeul #semiya #spokenwithjin #koreanpaper #thummulla #semi #2026korean #2027eps #KoreanLearning #LearnKorean #KoreanSinhala #EpsTopik #KoreanLanguage #KoreanVocabulary #saduni #Hangeul #SriLankaToKorea #KoreanClass #StudyKorean #EpsTopikSriLanka #Education #LanguageLearning #KoreanGrammar #KoreanPhrases #KoreanAlphabet #SriLankaToKorea #us #uk #india #LearnKoreanFast #KoreanSpeaking