ඇත්ත දැනගෙන කොරියන් ඉගෙන ගන්න! | How to go Korea in Sinhala | A to Z දැනගන්න | You can go to Korean
Korean Student SL
0:00 / 0:00
ඇත්ත දැනගෙන කොරියන් ඉගෙන ගන්න! | How to go Korea in Sinhala | A to Z දැනගන්න | You can go to Korean
49 просмотров · 2 недели назад
Korean Student SL
906 подписчиков
49 просмотров · 2 недели назад
මේ වීඩියො එකෙ අරමුණ ළමුන් නොදන්න ඇත්ත දැනුවත් කිරීමයි.
කොහොමද කොරියන් යන්නෙ!
කොරියන් යන්න මොනවද බලන්නෙ!
මොනවද ඔයාට ඕන සුදුසුකම්!
විභාගය කරල පාස් උනොත් අනිවාරෙන් කොරියන් යන්න පුළුවන්ද?
නැතිනම් කොරියාවට යන්නෙ කොහොමද?
මේ හැමදේත් එක්කම කොරියාවට යන පිළිවෙල , මුල ඉදන් මොනවද කරන්න ඕනෙ , විභාගය පාස් වෙලා මොනවද කරන්න ඕනෙ , වෙබ් එකට වැටෙනකම් සහ ඉන් පසුව මොනවද කරන්නෙ කියන මේ හැමදෙම අපි මේ වීඩියො එකෙන් කතා කරනවා.
🇰🇷💪👍 කාටවත් මඩ ගහන්නෙ නෑ.. හැමොගෙන්ම කරන ඉල්ලීම. ළමුන්ට ඇත්ත කියල පංති කරන්න .. මොකද ලමයි තියන් ඉන්න මහ මෙරක් තරම් හීන බිදෙන එක පව්. එක නිසා..!!
🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
තවද ඔබට ඔන්ලයින් හරහා මෙවැනි දේ ඉගෙනීමට අවශ්යනම් අපගෙ Whatsapp chanal එකට හා ගෘප් වලට එකතු වෙන්න. පහතින් ලිංක් දක්වා ඇත.
Whatsapp Group 01
https://chat.whatsapp.com/JK75ufrZ4VG...
Whatsapp Group 02
https://chat.whatsapp.com/LVwbT5i7kuz...
Follow the Korean Student SL channel on WhatsApp
https://whatsapp.com/channel/0029Va9o...
අපගෙ වෙනත් සමාජ මාද්ය පිටු හරහාද විවිද වැඩසටහන් ක්රියාත්මක වන බැවින් ඒවා සමගද නිරතුරු එකතු වී සිටින්න.
Tiktok
https://www.tiktok.com/@koreanstudent...
Facebook
/ koreanstudentsl
ඔබට යමක් දැනගැනීමට හෝ අප විසින් පවත්වන පංති ( ඔන්ලයින් හා ෆිසිකල් ) සදහා සම්බන්ධ වීමට අවශ්ය නම් අපගෙ කාර්යාලයීය දුරකථන අංකයට whatsapp මැසෙජ් එකක් දාන්න. 075 888 1798