km එකට ගෙවන ගාන හොයන App එක 😳
Tire Tracks SL
0:00 / 0:00
km එකට ගෙවන ගාන හොයන App එක 😳
2 665 просмотров · 3 месяца назад
Tire Tracks SL
7,55 тыс. подписчиков
2 665 просмотров · 3 месяца назад
🚖💸 “km එකට ඇත්තටම කියක් ගෙවනවද?” කියලා guess කර කර හිටිය කාලේ ඉවරයි 😳
මේ App එකෙන් දැන් ඔයාට හයර් එකක් Accept කරන්න කලින්ම KM එකට ලැබෙන ගාන බලන්න පුළුවන්! 📲🔥
Fare Judge Page - https://www.facebook.com/profile.php?...
ඔයාට නොපෙනෙන details ටික මේ video එකෙන් full explain කරනවා.
✅ KM rate calculate කරන විදිහ
✅ Profit තියෙන hire එක හොයාගන්නේ කොහොමද
✅ Taxi driversලා miss කරන biggest mistake එක
Taxi field එකේ ඉන්න හැමෝම මේක දැනගන්න ඕනේ 😳🚖
Video එක end වෙනකන් බලන්න… ඔයාගේ daily income එකම වෙනස් වෙන්න පුළුවන් 💰🔥
#srilanka #travel #travelvlog #taxi #traveling #transport #tourism #pickmedriver #pickme #uber #uberdriver #taxilife