Перейти к содержимому

Fare Judge කියන්නේ scam එකක් ද?🚨

Tire Tracks SL

0:00 / 0:00

Fare Judge කියන්නේ scam එකක් ද?🚨

321 просмотр · 3 месяца назад
Tire Tracks SL
7,55 тыс. подписчиков
321 просмотр · 3 месяца назад
🚨 Fare Judge කියන්නේ ඇත්තටම Scam එකක් ද? නැත්තම් Driversලා වැරදි විදියට තේරුම් ගත්ත system එකක් ද? 🤔🚖 Fare Judge Facebook Page link:https://www.facebook.com/profile.php?... හුඟක් driversලාට තිබ්බ biggest fear එක තමයි Fare Judge නිසා account risk වෙනවද? unfair penalties එනවද? කියන එක 😳 ඒත් දැන් Fare Judge team එක driversලාගේ trust එක වෙනුවෙන් ලොකු වෙනස්කම් ටිකක් කරලා තියෙනවා 🔥 මේ video එකෙන් කතා කරන දේවල් 👇 ⚠️ Fare Judge ගැන තිබ්බ biggest problems ⚠️ Driversලා බය වුන ඇත්ත හේතු ⚠️ Remove කරපු features & rules ⚠️ New updates & transparency ⚠️ තව දුරටත් බය වෙන්න ඕනද? 😮 Taxi field එකේ හැමෝම කතා කරන topic එක ගැන full truth එක දැනගන්න video එක අන්තිම වෙනකම් බලන්න 👀🔥 Comment කරලා කියන්න 👇 ඔයාට Fare Judge ගැන දැන් මොනවද හිතෙන්නේ? #srilanka #travel #travelvlog #taxi #traveling #transport #tourism #pickmedriver #pickme #uber #uberdriver #taxilife