Перейти к содержимому

O/L වලට පාඩම් කරන්න පටන් ගන්න කලින් කරන්න ඕනේ දේවල් 5ක්! 📚✨ | O/L Study Tips #01

BhashiE 🌸

0:00 / 0:00

O/L වලට පාඩම් කරන්න පටන් ගන්න කලින් කරන්න ඕනේ දේවල් 5ක්! 📚✨ | O/L Study Tips #01

96 просмотров · 2 недели назад
BhashiE 🌸
817 подписчиков
96 просмотров · 2 недели назад
📚 O/L වලට පාඩම් කරන්න පටන් ගන්න කලින් මේ දේවල් 5 කරලා බලන්න! ✨ පාඩම් කරන්න වාඩි වුණාට පස්සේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිද? 🥹💗 මේ video එකෙන් පාඩම් කරන්න පටන් ගන්න කලින් කරන්න ඕනේ වැදගත් දේවල් 5ක් ගැන කතා කරනවා. ✨ Syllabus එක check කරගන්න ✨ ලේසි සහ අමාරු පාඩම් හඳුනාගන්න ✨ අදට study targets හදාගන්න ✨ Questions practice කරන්න ✨ පාඩම් කරපු දේ recap කරන්න O/L වලට ලෑස්ති වෙන ඔයාට මේ Study Tips Series #01 එක ගොඩක් වැදගත් වෙයි! 📝🌸 Video එක කැමති නම් Like 👍 | Comment 💬 | Subscribe 🤍 කරන්න අමතක කරන්න එපා! #OL #OLStudyTips #StudyTips #StudyVlog #SriLanka #OLStudents #StudyWithMe #SinhalaStudyTips #StudentLife