Nursing interview 2026 in Sri Lanka 🇱🇰 | මොන ප්‍රශ්න අහයිද? | Dress Code, Documents & Important Tips
BhashiE 🌸
0:00 / 0:00
Nursing interview 2026 in Sri Lanka 🇱🇰 | මොන ප්‍රශ්න අහයිද? | Dress Code, Documents & Important Tips
481 просмотр · 3 дн. назад
BhashiE 🌸
817 подписчиков
481 просмотр · 3 дн. назад
2026 NTS Nursing Training Interview එකට යන්න සූදානම් වෙනවද? 🩺🤍
එහෙනම් මේ video එක ඔයාට වැදගත් වෙයි!
මේ video එකෙන් NTS Nursing Training Interview එකට කලින් දැනගන්න ඕනේ වැදගත් කරුණු ගැන කතා කරනවා. Interview එකට යන්න කලින් හොඳින් prepare වෙන්න මේ video එක අවසානය වෙනකම් බලන්න. ✨
📌 මේ video එකේදී කතා කරන දේවල්:
🩺 NTS Nursing Training සඳහා අවශ්‍ය Qualifications
📄 Interview එකට ගෙනියන්න ඕනේ Documents / Items
👗 Interview එකට සුදුසු Dress Code
❓ Interview එකේදී අහන්න පුළුවන් ප්‍රශ්න
💡 Interview එකට කලින් දැනගන්න ඕනේ Important Tips
✅ Interview එකට හොඳින් සූදානම් වෙන විදිහ
NTS Nursing Training Interview 2026 එකට යන ඔයාගේ යාළුවන්ටත් මේ video එක share කරන්න. 🥰
ඔයාට මේ video එකෙන් වැදගත් දෙයක් ලැබුණා නම් Like 👍 | Comment 💬 | Subscribe ❤️ කරන්න.
Good luck future nurses! 🩺🤍✨
#NTSNursing #NursingInterview2026 #NursingTraining #NTS2026 #NursingInterview #NursingSriLanka #NursingStudents #Nursing #NursingTrainingInterview #SriLankaNursing