විශ්රාමික ඔබට ධර්ම දේශනයක් - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
0:00 / 0:00
විශ්රාමික ඔබට ධර්ම දේශනයක් - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
4 903 просмотра · 4 г. назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,3 тыс. подписчиков
4 903 просмотра · 4 г. назад
"යස්ස චෙතං සමුච්ඡින්නං, මූලඝච්චං සමූහතං;
ස වෙ දිවා වා රත්තිං වා, සමාධිමධිගච්ඡති"
"යම් මහණකු විසින් වනාහි මේ මකු බව මුලින් සිඳුනා ලද ද, (අවිද්යා තෘෂ්ණා නැමැති) ක්ලෙශමූලය මොනවට නසන ලද ද, හෙ තෙම ඒකාන්තයෙන් දාවල් හෝ රෑ හෝ සමාධියට පැමිණෙන්නේ ය"
(ඛුද්දක නිකාය, ධම්මපදපාළි, මල වර්ගය)
https://www.thripitakaya.org/tipitaka...
https://pitaka.lk/main?n=38270&p=250
විශ්රාමික ඔබට ධර්ම දේශනයක් කරමින් 2022-02-07 වනදා ප්රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි