පහාන සංඥා (ගිරිමානන්ද සූත්රය) - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
0:00 / 0:00
පහාන සංඥා (ගිරිමානන්ද සූත්රය) - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
6 835 просмотров · 4 г. назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,3 тыс. подписчиков
6 835 просмотров · 4 г. назад
"කතමා චානන්ද, පහානසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු උප්පන්නං කාමවිතක්කං, උප්පන්නං බ්යාපාදවිතක්කං, උප්පන්නං විහිංසාවිතක්කං නාධිවාසෙති, පජහති , විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙති"
"ආනන්දය, දුරු කරණ සංඥාව කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම උපන් කාම සිතිවිල්ල, උපන් ක්රොධ සිතිවිල්ල, උපන් හිංසා සිතිවිල්ල, උපනුපන් ලාමක අකුශල ධර්මයන් නොඉවසයිද, අත්හරියිද, දුරු කරයිද, කෙළවර කරයිද, අභාවයට පමුණුවයිද, ආනන්දය, මේ දුරුකරණ සංඥායයි කියනු ලැබේ"
(අඞ්ගුත්තර නිකාය, දසක නිපාතය, සචිත්ත වර්ගය, ගිරිමානන්ද සූත්රය)
https://pitaka.lk/main?n=351510
http://www.thripitakaya.org/tipitakay...
පහාන සංඥා පැහැදිළි කරමින් 2021-12-11 වනදා ප්රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි