Kadupul Kumariye - කඩුපුල් කුමරියේ | Geetha Kalansooriya
Geetha Kalansooriya
0:00 / 0:00
Kadupul Kumariye - කඩුපුල් කුමරියේ | Geetha Kalansooriya
611 просмотров · 2 недели назад
Geetha Kalansooriya
111 подписчиков
611 просмотров · 2 недели назад
පද රචනය : ගීතා කලංසූරිය
නිහඩ වී මා බලා උන්නේ
ඇතැම් තැන්වල ජීවිතේ
එයයි මා ලැබු ලොකුම සැනසුම
වරක් නොව, දෙව රක් සිතේ...
නුබට හිමි සිත
අහිමි වෙයි මට
එයට කම් නෑ ප්‍රේමියේ
ටිකක් ලන් වී ගොඩක් ඈතට
ගෙනගියේ ඇයි.... ජීවිතේ
රැයට කඩුපුල් පිපීලා
රැයම පර වී මිලින යාවී
පිපුනු කඩුපුල් මලත් නොදනී
දවල් කොහොමෙයි, පිපුනෙ වෙන මල්
නුබත් නොදනී මගේ සෙනෙහේ
තවත් මල් සේ මිලින වේවී
පුංචි කඩුපුල් කුමරියේ මල්
නුබට හුරු නෑ උදේ දහවල්
ඉතින් කඩුපුල් මලේ මට හිමි
නොයන් වියැකී පිපී දහවල්
පුංචි කඩුපුල් මලේ මනරම්
නිහඩ වී මා බලා උන්නේ
ඇතැම් තැන්වල ජීවිතේ
එයයි මා ලැබු ලොකුම සැනසුම
වරක් නොව, දෙව රක් සිතේ...
අපගේ ඉදිරි නිර්මාණ හා තොරතුරු දැනගන්න අපගේ Facebook පිටුවටත් එකතු වෙන්න. දැන්ම ගිහින් Like කරලා Follow කරන්න! 👇💙
👉 Facebook Page : / geethakalansooriya
#GeethaKalansooriya #ගීතාකලංසූරිය #SinhalaPoetry #SinhalaLyrics #සිංහලකවි #නිසඳැස් #SinhalaNisadas #Kadupul #කඩුපුල් #Adaraya #ආදරය #SinhalaQuotes #SinhalaStatus #SriLanka #SinhalaSongs