රසම රස වන්ඩු ආප්ප රයිස් කුකර් එකේ හදමු / wandu appa recipe in sinhala /Rasa Rahasa
RASA RAHASA රස රහස
0:00 / 0:00
රසම රස වන්ඩු ආප්ප රයිස් කුකර් එකේ හදමු / wandu appa recipe in sinhala /Rasa Rahasa
140 300 просмотров · 3 г. назад
RASA RAHASA රස රහස
401 тыс. подписчиков
140 300 просмотров · 3 г. назад
රසම රස වන්ඩු ආප්ප රයිස් කුකර් එකේ හදාගන්නෙ මෙහෙමයි මම.කැමතිනම් පාන් පිට් ටිකක් දාන්න පුලුවන් .අද හදල තියෙන්නෙ හාල්පිටි වලින් විතරයි.
අවශ්‍ය ද්‍රව්‍ය 👇
හාල්පිටි 250g
සීනි 150g
ගා ගත් පොල් 70g
යීස්ට් තේ හැදි 1 1/2
ලුණු ටිකක්
කැමති නම් එනසාල් කුඩු,සූදුරු වගේ දෙයක් දාන්න.