හොයනවා හුගක් අය මග හැරුණු ජීවිතය (Original Song) #sinhalasongs
මිණි පබළු පන්හිඳ-Mini Pabalu Panhinda
0:00 / 0:00
හොයනවා හුගක් අය මග හැරුණු ජීවිතය (Original Song) #sinhalasongs
68 073 просмотра · 4 месяца назад
මිණි පබළු පන්හිඳ-Mini Pabalu Panhinda
52,8 тыс. подписчиков
68 073 просмотра · 4 месяца назад
Lyrics and song composed by Udeshika Jayawardena
නැවතිලා ඉන්න බෑ ඉදිරියට යා යුතුය
ඒ නමුත් මතකයන් අතීතේ උන් තැනය
හැරදමා අතරමග ආ නමුත් ඒ කවිය
හොයනවා හුගක් අය මගහැරුණු ජීවිතය
හැරදමා අතරමග ආ නමුත් ඒ කවිය
හොයනවා හුගක් අය මගහැරුණු ජීවිතය
මිණි පබළු පන්හිද YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ YouTube චැනලයට YouTube Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Mini Pabalu Panhinda owns the copyright to the videos on this YouTube channel, please be aware that re-uploading them to YouTube may result in YouTube copyright strikes.
#sinhalasongs #srilanka #musiclovers #musicvideo #song #originallyrics #motivation #originallyrics #fyp