හුගක් පාඩම් කියා දුන්නේ මගින් හැර ගිය මිනිස්සූ (Original Full song) #sinhalasongs
මිණි පබළු පන්හිඳ-Mini Pabalu Panhinda
0:00 / 0:00
හුගක් පාඩම් කියා දුන්නේ මගින් හැර ගිය මිනිස්සූ (Original Full song) #sinhalasongs
139 731 просмотр · 3 месяца назад
මිණි පබළු පන්හිඳ-Mini Pabalu Panhinda
50,1 тыс. подписчиков
139 731 просмотр · 3 месяца назад
Lyrics by Udeshika Jayawardena
ඇසෙන් පිරිමැද හිතේ හරි මැද
පලා හදවත පිලිස්සූ
දෑත් පටලා ඔහේ ආ ගිය
දවස් තිබුනා හවස් වූ
සදත් හැංගුන අමාවක රෑ
තරුත් මග හැර වෙනස් වූ
හුගක් පාඩම් කියා දුන්නේ
මගින් හැර ගිය මිනිස්සූ
මිණි පබළු පන්හිද YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ YouTube චැනලයට YouTube Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Mini Pabalu Panhinda owns the copyright to the videos on this YouTube channel, please be aware that re-uploading them to YouTube may result in YouTube copyright strikes.
#sinhalasongs #originallyrics #song #musiclovers #viralvideo #originalsong #officialsong #musicvideo #srilankansongs